|
ලිපි ගණන
|
තිස් වසරක අත්දැකුම්...
මෙසේ සටහන් කළෙමි රිසියෙන්... ලැබූ ඒ පරිචයන්... මෙසේ පුදන්නෙමි ඔබ හට... * මගේ ජීවිත කාලය තුළ මම ලබා ගත්තු අත්දැකීම් * මගේ ජීවිත කාලය තුළ මට අහන්න ලැබුණු දේවල් * මගේ ජීවිත කාලය තුළ මට දකින්න ලැබුණු දේවල් * තත් කාලීන සිදුවීම් සම්බන්ධව මගේ අදහස් |
අලුත්ම ලිපි
|
ජනප්‍රියම ලිපි
|
Last Update - 2023.01.08
ලිපි වර්ගීකරණය
මම කැමති දහය
නාගසිංහම්දවසක් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට රජ වාසලේ තිබුණු වැඩ රාජකාරි කටයුතු ගොඩක් නිසා සවස ගිලන්පස පූජාව තියන වෙලාවට එන්න බැරි වුණා...
<< ලිපිය කියවන්න >> |
ගුරුකුල අරුණලුනුගේගොඩ NSBM එකට සම්බන්ධ වෙලා 2014 මාර්තු 18 වෙනිදට අවුරුද්දකුත් වුණ නිසා ඒක සමරන්න අපේ පංතියේ අය හරි අපූරු වැඩක් කළා. ඒ තමයි...
<< ලිපිය කියවන්න >> |
සීයාගේ කතාමගේ අම්මගේ තාත්තා, ඒ කියන්නේ මගේ සීයා.. ඉපදුනේ 1927 අවුරුද්දේ ගාල්ල දිස්ත්‍රික්කයේ. සීයා තමයි පවුලේ වැඩිමලා වුණේ. සීයට මල්ලිලා දෙන්නෙකුයි...
<< ලිපිය කියවන්න >> |
අයාලේ ගිය සිතඅද සමාජයේ ඉන්න වැඩි දෙනෙක් හරිම කාර්යබහුල අය. කොච්චර කාර්යබහුල ජීවිතයක් ගත කරනවද කිව්වොත් හුස්ම ගන්නවත් වෙලාවක්...
<< ලිපිය කියවන්න >> |
යටගියාව2011 අවුරුද්දෙ අපේ රටේ මානව ඉතිහාස පොතේ අලුත් පිටුවක් පෙරලුනා. ඒ රාජ් සෝමදේව මහත්මයා මූලික වෙලා කරපු කැණීමකින් හම්බුනු, හෝමෝ...
<< ලිපිය කියවන්න >> |
ලුසිටානියාඅපි පහුගිය ලිපියකින් කතා කළා, ලෝක නාවික ඉතිහාසයේ ගොඩක්ම අපකීර්තියට පත් වුණු නෞකාව ගැන. ඒ ලිපියට ගොඩාක් හොද ප්‍රතිචාර තිබුණා. අද ලිපියෙන්...
<<ලිපිය කියවන්න>> |
පරපුරඅපේ රටේ බුද්ධ ශාසනයට දැනෙන්න වැඩ කරපු රාජ්‍ය පාලකයන් අතරේ 1747 අවුරුද්දෙ රාජ්‍යත්වයට පත් වුණු මහ නුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ...
<<ලිපිය කියවන්න>> |
ඉතිහාසය සෑර්නිමල් සර් කියන්නෙ අපි කොළඹ ආනන්ද විද්‍යාලයේ කලා අංශයෙන් 2012 උසස් පෙළ ලංකා සහ ඉන්දීය ඉතිහාසය හදාරන කොට, අපේ විෂය භාර ආචාර්යවරයා...
<<ලිපිය කියවන්න>> |
දහම් පාසල
ඒ, 2005 වසරේ ජනවාරි මස 17 වෙනිදාය. එවකට අප කොළඹ ආනන්ද විද්‍යාලයේ 6 ශ්‍රේණියෙන් සමුගෙන 7 ශ්‍රේණියට පැමිණි...
<< ලිපිය කියවන්න >> |
ජුරාසික් පාක්මයිකල් ක්‍රයිටන්ගේ කෘතියකට අනුව, 1993 අවුරුද්දේ ස්ටීවන් ස්පිල්බර්ග් එළිදක්වපු "ජුරාසික් පාර්ක්" චිත්‍රපටය කියන්නෙ, ලෝක චිත්‍රපට ඉතිහාසයේ...
<< ලිපිය කියවන්න >> |
වාර්තා පිටුව
මේ වෙන කොට මම සයිබර් අවකාශයට ලිපි 324ක් ලියලා තියෙනවා. සයිබර් අවකාශය වෙනුවෙන් මගේ පළවෙනි ලිපිය ලිව්වෙ 2010 ඔක්තෝබර් 14 වෙනිදා. ඒ ලිපිය නම් කළේ "සුරකිමු බොදු උරුමයන්" කියලා. අන්තිමටම ලියපු ලිපිය තමයි "ගවේෂණ අංක 14" කියන ලිපිය. ඒ ලිපිය ලිව්වෙ 2023 ජනවාරි 08 වෙනිදා.
මගේ ලිපි දනාගේ පලා මල්ලෙන් විතරක් නෙවේ History Of SL වගේ වෙබ් අඩවිවලත් පල කෙරෙනවා. ඊටත් අමතරව Danula.me යන නමින් තාක්ෂණික ලිපි ඇතුළත් වෙබ් අඩවියකුත් කරනවා. ඒ විතරක් නෙවේ, යමින් එමින් ගමන් කියලා දින පොතකුත් ලියනවා. eLearning.lk එකෙත් සතියකට කිහිප වතාවක්ම පල කෙරෙනවා.
මගේ ලිපි දනාගේ පලා මල්ලෙන් විතරක් නෙවේ History Of SL වගේ වෙබ් අඩවිවලත් පල කෙරෙනවා. ඊටත් අමතරව Danula.me යන නමින් තාක්ෂණික ලිපි ඇතුළත් වෙබ් අඩවියකුත් කරනවා. ඒ විතරක් නෙවේ, යමින් එමින් ගමන් කියලා දින පොතකුත් ලියනවා. eLearning.lk එකෙත් සතියකට කිහිප වතාවක්ම පල කෙරෙනවා.
මම කරන ඔක්කොම වැඩ මෙතනින්
මගේ YouTube Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා
පිටපත් රචනය, අධ්‍යක්ෂණය, සංකල්ප ගොඩනැගීම, වීඩියෝකරණය, ශබ්ද පරිපාලනය, ආලෝකකරණය සහ වීඩියෝ සංස්කරණය යන සෑම අංශයක් ඔස්සේම, මා eLearning.lk ආයතනයේ ප්‍රධාන වාර්තාමය වැඩසටහන් මාලාව වෙත දායක වූ නිර්මාණ...
බලලා ගිය අය
බුද්ධිමය දේපළ හිමිකම් සුරැකීම සඳහා වන Creative Commons ආයතන බලපත්‍රයක් සහිත බැවින්, මෙම වෙබ් අඩවියේ නම සහ මූලාශ්‍රය රහිතව මෙහි ඇති කරුණු එලෙසින්ම පිටපත් කිරීමෙන් වළකින්න. අපගේ ශ්‍රමයටත් වටිනාකමක් ලබා දෙන්න.
දනාගේ පලා මල්ල by Danula Wickramaarachchi is licensed under a Creative Commons Attribution-NonCommercial 4.0 International License. |
|