පරම්පරාවේ කතා
- ශ්‍රේෂ්ඨ පරපුරකට හිමිකම් කියන පරම්පරාවේ තෝම්බුව -
කරතොට ශ්‍රී ධර්මාරාම පරපුර
අපේ රටේ බුද්ධ ශාසනයට දැනෙන්න වැඩ කරපු රාජ්‍ය පාලකයන් අතරේ 1747 අවුරුද්දෙ රාජ්‍යත්වයට පත් වුණු මහ නුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ නමත් ඉහළින්ම තියෙනවා. උපතින් හින්දු භක්තිකයෙක් වුණු නායක්කාර වංශික කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අපේ රටේ ඉපැරණි සම්ප්‍රදායට සහ නීති පද්ධතියට අවනත වෙමින් බුදු දහම වැළද ගත්තා. භික්ෂූන් වහන්සේලාට ගොඩක් අනුග්‍රහය දක්වලා සිව්පසයෙන් උපස්ථාන කළා...
<< ලිපිය කියවන්න >> |
වැලිවිට ශ්‍රී සංඝරාජ පරපුරවැලිවිට සරණංකර හාමුදුරුවන්ගේ පියාගේ සම්පූර්ණ නම තමයි "විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනවිරත්න ජයතිලක ඒකනායක අමරකෝන් වාසල මුදියාන්සේ රාලහාමිලාගේ කුලතුංග". එතුමා ජීවත් වුණේ ගලගෙදර වැලිවිට, මඩවල පහළ වලව්වේ.
18 වෙනි සියවසේදි උඩරට ආරම්භ වුණු යුද්ධ සහ කලකෝලහාල නිසා එතුමාගේ සහෝදරයන් තුන්දෙනෙක් උඩරට... << ලිපිය කියවන්න >> |
වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න පරපුරවේහැල්ලේ ශ්‍රී ධම්මදින්න නායක හාමුදුරුවන් උපත ලබන්නේ 1679 අවුරුද්දේ මැයි මාසයේ 29 වෙනිදා, මාතර වැල්ලබඩ පත්තුවේ තියෙන වේහැල්ල කියන ගම්මානයට අයත්, බෙත්මේ වලව්වේ. ඒ විජයසිරිගුණතිලක වික්‍රමරත්න දිසානායක අප්පුහාමි කියන නමින්. වයස අවුරුදු
<< ලිපිය කියවන්න >> |
ගුණානන්ද සිල්වත් තැන
උන්වහන්සේ නමින් මැදවෙල ගුණානන්ද හාමුදුරුවො. ඒත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ බදුල්ලේ ගුණානන්ද හාමුදුරුවො කියලා. මේ නායක හාමුදුරුවො උපත ලබන්නෙ හිදගොඩගෙදර වලව්වේ ජයසේකර මුදියාන්සේලාගේ බණ්ඩාර ආරච්චි සහ රාජපක්ෂ මුදියාන්සේලාගේ ඩිංගිරි අම්මා කුමාරිහාමි කියන මා පිය දෙපලට දාව 1881 අවුරුද්දේ මාසයේ...
<< ලිපිය කියවන්න >> |
ජපන් රටට ගිය වලස් පැටව්
මේ කියන්න යන්නෙ එක්දහස් නවසිය බර ගණන්වල සිද්ධ වුණු කතාවක්. අපේ සීයාගෙ (පියාගෙ පාර්ශවයේ) බාප්පට ඒ කාලයේ තමන්ගෙම කියලා ව්‍යාපාරයක් තිබුණා. මේකට නම තිබ්බෙ Don Charles And Sons කියලා. මේ ව්‍යාපාරයෙන් කෙරුනෙ උත්සව භාණ්ඩ කුලියට දෙන එක සහ ලී වෙළදාම. සීයාගෙ බාප්පට දරුවො හිටියෙ නැති නිසා කාගෙත් කැමැත්ත මත මේ ව්‍යාපාරය අන්තිමේදි සීයාට...
<< ලිපිය කියවන්න >> |
දියතලාවෙන් ලියමනක්
මේ 1991 දියතලාවේ කැඩෙට් නිළධාරියෙකුගෙන් අපේ තාත්තට හම්බුණු ලියමනක්. මේක එවන්නෙ අපේ දමිත මාමා. දමිත මාමා කියන්නෙ අපේ තාත්තගෙ ළගම ඥාති සහෝදරයෙක්. මාමා ගැන කියන්න තරම් ඒ හැටි මතකයක් මට නෑ. දමිත මාමා අද ජීවතුන් අතර නෑ...
<< ලිපිය කියවන්න >> |
සීයාගේ රස කතා
මගේ අම්මගේ තාත්තා, ඒ කියන්නේ මගේ සීයා.. ඉපදුනේ 1927 අවුරුද්දේ ගාල්ල දිස්ත්‍රික්කයේ. සීයා තමයි පවුලේ වැඩිමලා වුණේ. සීයට මල්ලිලා දෙන්නෙකුයි, නංගි කෙනෙකුයි ඉන්නවා. 1933 අවුරුද්දේ ගාල්ල උනන්විටිය සිංහල බෞද්ධ පාසලෙන්..
<<ලිපිය කියවන්න>> |
පරපුරක අවසානයමෙම ලිපියේ කතා නායකයා වනුයේ මාගේ මවගේ ආදරණීය පියාණන් නොහොත්, මාගේ සීයාය. ලෝකයේ සිටින හොදම සීයා කවුදැයි ඇසුවහොත්, එම පැනය සදහා මා විසින් සපයනු ලබන පිළිතුර නම් "ඒ මගේ සීයා" යනුවෙනි. නමුත් එම පැනය වෙනත් අයෙකුගෙන් ඇසුවහොත්, ඔහුගේ පිළිතුර වනුයේ, ඒ ඔහුගේ සීයා බවයි. අද සමාජයේ දෙමාපියන්...
<<ලිපිය කියවන්න>> |