පරිකල්පිත
- අයාලේ ගිය සිතක සටහන් වූ නිදහස් සිතුවිලි සමුදාය -
මට හිතෙන හැටි
අපි අපේ රටේ ඉතිහාසය ගැන ගවේෂණයක් හෝ අධ්‍යනයක් කරන කොට වැඩියෙන්ම භාවිතා කරන්නෙ සෙල්ලිපි, කාසි සහ නටබුන් කියන පුරාවිද්‍යාත්මක මූලාශ්රයි. ඊ ළගට අපි දේශීය සහ විදේශීය වශයෙන් සාහිත්‍යය මූලාශ්‍රත් පාවිච්චි කරනවා. රටක ඉතිහාසය ගැන කරුණු හොයන කොට ගොඩක්ම විශ්වසනීයත්වයෙන්...
<<ලිපිය කියවන්න>> |
පිපුණු මලේ රුව
ලූෂන් බුලත්සිංහලයන්ගේ සුරතින් රචනා වූ, ඩන්ස්ටන් ද සිල්වා ශූරීන්ගේ සංගීතය මුසුවූ, නන්දා මාලනියගේ සුමියුරු ගායනයෙන් අලංකාරවත් වූත් "පිපුණු මලේ රුව එ මල දනී දෝ" ගීතයෙන්, දරිද්‍රත්වය උරුම වූ ගැමි මවකගේ මනසේ තම දියණිය පිළිබදව නැගෙන්නා වූ සිතුවිලි සමුදායක් කියා පායි. සැබවින්ම එය එක් තනි...
<<ලිපිය කියවන්න>> |
ජල වාෂ්ප සහ අමනුෂ්‍යයෝ
21 වෙනි සියවසේ ආරම්භයත් එක්කම අපිට උදා වුණේ ඩිජිටල් යුගයක්. ඒකට සෘජුවම බලපෑවෙ විද්‍යාව සහ තාක්ෂණයේ සීඝ්‍ර දියුණුවයි. මේ ලියන්නෙ කැමරා වලට සම්බන්ධ කාරණාවක් ගැන මගේ මතය. 90 දශකය වෙනකොටත් අපි හැමෝම පාවිච්චි කළේ "රීල්" දාන කැමරා. ඒත් අද තත්වෙ ගොඩක් වෙනස්. අද ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නෙ ඩිජිටල් කැමරා වර්ග. "රීල්"...
<<ලිපිය කියවන්න>> |
මිනිසාගේ අනාගතයසමහර වෙලාවට එක එක දේවල් දකිනකොට, එක එක දේවල් පරිහරණය කරනකොට ගොඩක් පුදුමත් හිතෙනවා. බලන බලන තැන දකින්න තියෙන්නේ මිනිසා අතින් නිර්මාණය වුණු දේවල්. ඒ මොකද කියනවා නම් අවුරුදු මිලියන 4ක් තිස්සේ, අපි ඒ තරමටම ලොකූ දුරක් ඇවිල්ලා. අද අපි ශිෂ්ඨ සම්පන්න විදිහට ජීවත් වුණාට, අවුරුදු මිලියන 4කට විතර කලින් අපි හිටියේ ගොඩාක්ම ගොඩාක්ම ගොඩාක්ම ප්‍රාථමික මට්ටමේ...
<<ලිපිය කියවන්න>> |
අඹ බෞද්ධයෝනිවාඩු දවසක කාමරේ සුද්ධ කර කර ඉන්නකොට හතරට පහට නැමුණු, දූවිලි ගැහිලා, පොඩිවුණු කොළයක් හම්බුණා. කොළය දිගෑරලා බැලුවම තමයි, මේක මට දුන්නෙ කවුද? කවදද? කොහෙදිද? කීයටද? එකී මෙකී නොකී අකී, අකී නොකී මෙකී එකී ඔක්කොම විස්තර මතක් වුණේ.... මේ කොළේ හම්බුනේ 2013 අවුරුද්දෙ මැද භාගයේ. ඒ කියන්නෙ NSBM එකේ ඉගෙන...
<<ලිපිය කියවන්න>> |
ජීවිත මතක පද 01
පහුගිය දවසක කවුරුත් හොදට දන්න අදුරන ඉස්සර මියැසියේ රසකතාවලින් ඔබ හමුවට ආපු සහ දැන් වයලගෙ කාමරයෙන් ඔබ හමුවට එන වයලීනෝ...
<<ලිපිය කියවන්න>> |
ජීවිත මතක පද 02මේ ලිපිය කියවන්න කලින් මේකෙ පළවෙනි කොටස, ඒ කියන්නෙ ජිවිත මතක පද 01 ලිපිය අනිවාර්යෙන් කියවලා ඉන්න. ඒ ලිපියෙන් අපි සිහිපත් කළා මගේ හිතට කා වැදිලා තියෙන, මගේ ජීවිත අත්දැකීම්වලට සම්බන්ධ වෙන ගීත කිහිපයක්. ඒ කියන්නෙ අහසෙ...
|