දනාගෙ පලා මල්ල
Follow Me
  • මුල් පිටුව
  • ගමේ විත්ති >>>
  • ----- අපේ ගම
  • ----- පෘතුගීසී ආක්‍රමණය
  • ----- ගමේ පන්සල
  • ----- අපේ දහම් පාසල
  • ----- ආදර්ශමත් කතාවක්
  • ----- විමලරතනාභිධාන
  • ----- අයාලේ ගිය සිතක සටහන්
  • ----- කිවිපති ගලහේනේ හෙන්ද්‍රික්
  • ----- සොදුරු මං සළකුණු
  • ----- යකඩ කුරුල්ලෝ
  • පරම්පරාවෙ කතා >>>
  • ----- කරතොට ශ්‍රී ධර්මාරාම පරපුර
  • ----- වැලිවිට ශ්‍රී සංඝරාජ පරපුර
  • ----- වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න පරපුර
  • ----- ගුණානන්ද සිල්වත් තැන
  • ----- ජපන් රටට ගිය වලස් පැටව්
  • ----- දියතලාවෙන් ලියමනක්
  • ----- සීයාගේ රස කතා
  • ----- පරපුරක අවසානය
  • ශාස්ත්‍රාලයේ කතා >>>
  • ----- අනද විදු භූමිය
  • ----- පාසල් ජීවිතේ සොදුරු මතකයන්
  • ----- ආනන්දයේ පෙරළිය
  • ----- අපේ ඉතිහාසය සෑර්
  • ----- අපේ සයන්ස් සෑර්
  • ----- ආනන්දේ සඝ රස බස්
  • ----- ආනන්දේ කළු ජූලිය
  • ----- සිංහලේ දින දර්ශනය
  • ----- අගමැතිතුමා නෑ
  • හෙළ වෙද නැණ >>>
  • ----- ප්‍රාණික් හීලිං
  • ----- පාරම්පරික රස වෙදකමේ අනුහස්
  • NSBM මතක >>>
  • ----- ගුරුකුලයට අරුණල්ලක් 01
  • ----- ඒ කාලෙ NSBM
  • සොදුරු කතා බහ >>>
  • ----- සංහිදියාවයි ලොවට කියන්නේ
  • ----- මන්දාකිණියෙන් ඔබ්බට
  • ----- රංග භූමිය සිසාරා
  • ----- වයලීනෝ සබැදි කතා
  • ----- වයලීනෝ සබැදි කතා II
  • ----- වයලීනෝ සබැදි කතා III
  • ----- උපසිරැසි කොටන්නෝ
  • ----- සටන් භූමිය මත
  • ----- තුන්වෙනි සීනුව
  • ----- යටගියාව සොයා
  • ----- නටන්නමයි හිත
  • ----- ප්‍රමිත්ගෙ පද පේළි
  • ----- ප්‍රමිත්ගේ සෙනෙහසේ මතකය
  • ----- අරුම පුදුම ප්ලාස්ටික් කරාබු
  • ----- චක්‍රායුධ කැළ
  • ----- චක්‍රායුධ කැළ 02
  • ----- පාද යාත්‍රාවක වගතුග
  • ----- eLearning.lk
  • ----- Miyu Comics
  • යමින් එමින් ගමන් >>>
  • ----- යටිබේරිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත
  • ----- බෝම්බ බිය
  • ----- සිරකරුවන්ද මනුෂ්‍යයෝ වෙත්
  • ----- පන්සල පන්සලක් කරමු
  • ----- ඉසිපතනාරාමය සොයා
  • ----- මුහුදු වෙරළක උදෑසනක්
  • ----- මිල්ලංගොඩ ලොකු රාජා
  • ----- පාවෙන පොත්ගුල
  • ----- ගාලු ප්‍රදීපාගාරය වෙත
  • ----- බස් කතා
  • ----- රෝද තුනේ කතා
  • ----- යාචක සිතුවිලි
  • ----- දළ රළ පෙළ පැරදූ පිළිරු
  • ----- BPISL අමතක නොවන සිදුවීම්
  • ----- ඉරණම් විපාක පතන
  • මගේ කටුගේ >>>
  • ----- රත්තරං ඔරලෝසුව
  • ----- ඉපැරණි වාස්තු විද්‍යාව
  • ----- කැමරා සොහොයුරෝ
  • පරිකල්පිත >>>
  • ----- ජීවිත මතක පද
  • ----- ජීවිත මතක පද 02
  • ----- මිනිසාගේ අනාගතය
  • ----- අඹ බෞද්ධයො
  • ----- මට හිතෙන හැටි
  • ----- පිපුණු මලේ රුව
  • ----- ජල වාෂ්ප සහ අමනුෂ්‍යයෝ
  • ගවේෂණ >>>
  • ----- ගවේෂණ අංක 01
  • ----- ගවේෂණ අංක 02
  • ----- ගවේෂණ අංක 03
  • ----- ගවේෂණ අංක 04
  • ----- ගවේෂණ අංක 05
  • ----- ගවේෂණ අංක 06
  • ----- ගවේෂණ අංක 07
  • ----- ගවේෂණ අංක 08
  • ----- ගවේෂණ අංක 09
  • ----- ගවේෂණ අංක 10
  • ----- ගවේෂණ අංක 11
  • ----- ගවේෂණ අංක 12
  • ----- ගවේෂණ අංක 13
  • අධ්‍යන >>>
  • ----- මාළිගාවේ නාගසිංහම්
  • ----- ථේරවාදී බුදු දහමේ ව්‍යාප්තිය
  • ----- නත්තලේ විරාමය
  • ----- අමතක වුණු පාඩම
  • ----- බීමේ ආදීනව
  • ----- මිත්‍යාවක් මැද හිද
  • ----- ටෙලි රූ මතක 01
  • ----- ටෙලි රූ මතක 02
  • ----- කැමරන්ගේ කැලිෆෝනියන්
  • ----- සැබෑ සොහොයුරු කණ්ඩායම
  • ----- අවාසනාවන්ත ලුසිටානියා
  • ----- ඒ කාලේ Games 01
  • ----- ඒ කාලේ Games 02
  • ----- ජුරාසික් පාර්ක් වැරදි
  • ----- ධර්ම සංගායනා
  • ----- පාට මාරු කරන නැව්
  • ----- මහාමාරි වෛද්‍යවරු
  • ----- පළමු ලෝක යුද්ධය අප්‍රසිද්ධ ඇයි?
  • ----- Titanic - Dunkirk සම්බන්ධය
  • ----- නත්තලේ ගීතය
  • ඇහුණු කතා >>>
  • ----- ඩොටේ අක්කා
  • ----- අපි නොදන්න ඇමරිකා
  • ----- අපි නොදන්න ඇමරිකා 02
  • ----- අපි නොදන්න ඇමරිකා 03
  • ----- ලොකු අයියා
  • ----- නවීගේ දහම් පාසල 01
  • ----- භූත ගෙදර
  • ----- කැවුම් පෙරේතයා
  • ----- තරසර ඇසතු රුක
  • පොඩි පොඩි වැඩ >>>
  • ----- වට්ඨගාමිණීගෙ කතාව
  • ----- කවරයේ කතාව
  • ----- කෝපි මේස පොත
  • අපේ CSS පංතිය>>>
  • ----- CSS පාඩම් අංක 01
  • ----- CSS පාඩම් අංක 02
  • ----- CSS පාඩම් අංක 03
  • ----- CSS පාඩම් අංක 04
  • ----- CSS පාඩම් අංක 05
  • ----- CSS පාඩම් අංක 06
  • ----- CSS පාඩම් අංක 07
  • ----- CSS පාඩම් අංක 08
  • ----- CSS පාඩම් අංක 09
  • ----- CSS පාඩම් අංක 10
  • මම ගැන >>>
  • ----- සංකල්පය
  • ----- අනිත් කෙරුම්
  • ----- මගේ දිනපොත
  • ----- මේ ගැනත් හිතන්න
  • ----- සොදුරු මතක සටහන්
  • ----- මට ලියන්න

අධ්‍යන
- මිනිසාට නොසිතු දෑ සහ ඇස නොගැටුනු තැන් ගැන -



Picture
මාළිගාවේ නාගසිංහම්
දළදාව උදෙසා සිදු කරන පුද සිරිත් සඳහා 'තේවාව' කියන වචනය භාවිතා කෙරෙනවා. මේ වචනය සැකසුණාය කියන්නේ 'තේවෛයි' කියන දමිළ වදනින් කියලා තමා පිළිගැනෙන්නේ. රජතුමෙක්ට කරන පුද සත්කාර සහ ආවතේව සඳහා තමා තේවෛයි කියන වදන භාවිතා වෙලා තියෙන්නේ. ලංකාවේදී දළදාවටත් රජෙක් හා...

<< ලිපිය කියවන්න >>

Picture
ථේරවාදී බුදු දහමේ ව්‍යාප්තිය
ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනප්‍රවාද සහ වංශ කතා වලට අනුව බුදුරජාණන් වහන්සේ තුන්වරක් ශ්‍රී ලංකාවට වැඩම කරලා තියෙනවා. පළවෙනි පාර බුද්ධත්වයෙන් පළවෙනි වර්ෂයේත්, දෙවෙනි පාර බුද්ධත්වයෙන් 5 වන වර්ෂයේත්, තුන්වෙනි පාර බුද්ධත්වයෙන් 8 වන වර්ෂයේත් අපේ රටේ පිළිවෙලින් මහියංගනය, නාගදීපය, කැළණිය ඇතුළු ස්ථාන 13කට වැඩම කරලා...

<< ලිපිය කියවන්න >>

Picture

අමතක වුණු පාඩම

ඒ කාලේ ඉරිදා දවස්වල දවල් 12.00ට විතර සිරසෙන් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපට විකාශය කළා. 2009 අවුරුද්දේ එක ඉරිදා දවසක මේල් ගිබ්සන් රගපාන The Patriot චිත්‍රපටය පෙන්නුවා. ඒ තමයි 17, 18 සියවස්වල යුද්ධ සම්බන්ධව නිර්මාණය වුණු චිත්‍රපට අතරින් මම බලපු පළවෙනි සහ හොදම චිත්‍රපටය... 

<< ලිපිය කියවන්න >>

Picture

බීමේ ආදීනව

අද වෙනකොට මත්පැන් ගැන අපේ රටේ තියෙන්නේ ලොකු කතිකාවතක්. සමහරු මත්පැන්වලට පක්ෂවත්, මත්පැන්වලට විරුද්ධවත් අදහස් දක්වනවා. මේ අතරෙ තවත් පිරිසක් මධ්‍යස්ථව...

<< ලිපිය කියවන්න >>

Picture

ටෙලි රූ මතක 01

භවත්‍රා, මායාරත්න, චක්‍රායුධය, නෝනාවරුනි මහත්වරුනි, එතුමා, තක්සලාව, සෙල්ලම් ගෙදර, හිරුට මුවාවෙන්, නාන කාමරේ, ඉන්ගම්මාරු කතා, අසල්වැසියෝ, දෙයියෝ සාක්කි, හිට් විකට්, ගල් පිළිමය සහ බොල් පිළිමය සහ රම්‍ය සුරම්‍ය

​
<< ලිපිය කියවන්න >>

Picture

ටෙලි රූ මතක 02

ඉසුරු යෝගය, කන්දේ ගෙදර, Night Learners, සිරි සිරිමල්, සකිසද එළියස්, සබද පබිලිස්, අකාලසන්ධ්‍යා, තට්ටු ගෙවල්, යශෝරාවය, අඹ යාලුවෝ සහ තවත් ටෙලි නිර්මාණ 25ක්

​
<< ලිපිය කියවන්න >>

Picture
කැමරන්ගේ කැලිෆෝනියන්
19වන සියවසේ එන්ගලන්තයේ Leyland Line කියන නැව් සමාගමෙන් නැවක් නිර්මාණය කරනවා. මේ නැව හදන්න කොන්ත්‍රාත්තුව දෙන්නෙ ස්කොට්ලන්තයට. ඒ කාලයේ ස්කොට්ලන්තයෙන් හදපු ලොකුම නැව විදිහට හදුන්වන මේ නෞකාවේ...

​<< ලිපිය කියවන්න >>

Picture

සැබෑ සොහොයුරු කණ්ඩායම 

Band of Brothers ​කියලා කියන්නෙ දෙවන ලෝක යුද්ධය සම්බන්ධව නිර්මාණය වුණු කතා අතරින්, වැඩිම පිරිසකගේ ආදරය දිනා ගත්ත කතාවක්. ස්ටීවන් ස්පිල්බර්ග්, ටොම් හෑන්ක්ස් වගේ දැවැන්ත අධ්‍යක්ෂකවරු සහ නිෂ්පාදකවරු කිහිප දෙනෙක් එකතුවෙලා, අවුරුදු 5ක් තිස්සෙ වෙහෙස මහන්සියෙන් නිර්මාණය... 

​<< ලිපිය කියවන්න >>

Picture

මිත්‍යාවක් මැද හිද

පුරාවිද්‍යාත්මක වශයෙන් ඔප්පු කරපු ලංකාවේ මානව ඉතිහාසය අවුරුදු 137 000ක් විතර වෙනවා. ඒ කාලෙ ඉදලම ටික ටික ඉස්සරහට ඉස්සරහට ඇවිත් තමයි, අපි අද ඉන්න තත්වයේ ඉන්නෙ. අද අපේ රටේ ජාතීන් ගණනාවක්ම ඉන්නවා. ඒ අතරින් සිංහල, දෙමළ...

​<< ලිපිය කියවන්න >>

Picture

​අවාසනාවන්ත ලුසිටානියා

අපි පහුගිය ලිපියකින් කතා කළා, ලෝක නාවික ඉතිහාසයේ ගොඩක්ම අපකීර්තියට පත් වුණු නෞකාව ගැන. ඒ තමයි කැලිෆෝර්නියන් නැව. ඒ හරහා අපි ටයිටැනික් සහ කාර්පේතියා නෞකා දෙක ගැනත් සුළුවෙන් හරි සාකච්ඡා...

​<< ලිපිය කියවන්න >>

Picture

ඒ කාලේ Games 01

මේ ලිපි මාලාව මම ගොඩක් ඉස්සර කාලෙක ලියපු "අයාලේ ගිය සිතක සටහන්" කියන ලිපියට වක්‍රාකාරව සම්බන්ධ ලිපියක්. මේ ලිපි මාලාවෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නෙ පරිගණක ක්‍රීඩා ගැනයි. හැබැයි දැන් තියෙන ඒවා ගැන නම් නෙවේ... 
​
​<< ලිපිය කියවන්න >>

Picture

ඒ කාලේ Games 02

මේ ලිපිය කියවන්න කලින් මේකෙ පළවෙනි කොටස, ඒ කියන්නෙ ඒ කාලේ Games 01 ලිපිය අනිවාර්යෙන් කියවලා ඉන්න. ඒ ලිපියෙන් අපි සිහිපත් කළා 90 දශකයේදී අපි සෙල්ලම් කරපු Bow & Arrow, Lion King...
​
​<< ලිපිය කියවන්න >>

Picture

ධර්ම සංගායනා

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අන්තර්ගත කොට නිම කළ ජාතික උරුමයක් වන ත්‍රිපිටකය, ලෝක උරුමයක් ලෙස නම් කිරීම සඳහා වූ යෝජනාවලියක්, 2019 මාර්තු මස 23 වන දින, ජනාධිපති...
​
​<< ලිපිය කියවන්න >>

Picture

​ජුරාසික් පාර්ක් වැරදි

මයිකල් ක්‍රයිටන්ගේ කෘතියකට අනුව, 1993 අවුරුද්දේ ස්ටීවන් ස්පිල්බර්ග් එළිදක්වපු "ජුරාසික් පාර්ක්" චිත්‍රපටය කියන්නෙ, ලෝක චිත්‍රපට ඉතිහාසයේ නිර්මාණය වුණු අති දැවැන්තම...
​​
​<< ලිපිය කියවන්න >>
Powered by Create your own unique website with customizable templates.