ගමේ විත්ති
- සිරිලක අවසන් වරට එක්සේසත් කළ බලරැස්ගම -
අපේ ගම
ඉස්සර ඉදන්ම මගේ හිතට ආපු ප්‍රශ්නයක් තමයි අපේ ගමේ ඓතිහාසික කතන්දරය මොකක්ද කියන එක. අපේ ගමට නම හැදුන හැටි, ගමෙන් රටට වුණු සේවාව, සිංහල රාජාවලියත් එක්ක අපේ ගමට තියෙන සම්බන්ධය ගැන කරුණු දැන ගන්න විදිහක් නැතුව ඉන්න කොට, අහම්බෙන් වගේ අපේ ගම ගැන හොද වටිනා කියන විස්තර ටිකක් දැන ගන්න ලැබුණා...
<< ලිපිය කියවන්න >> |
පෘතුගීසී ආක්‍රමණය
මේ ලිපියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 1500 ගණන් වල අපේ ගමට එල්ල වුණු පෘතුගීසී ආක්‍රමණය ගැනයි. අපේ රටට පෘතුගීසීන්ගේ ආගමනය සිද්ධ වෙන්නේ 1505...
<< ලිපිය කියවන්න >> |
ගමේ පන්සල
ඉස්සර අපේ ගමේ හිටියා දොන් සුවාරිස් රාමනායක කියලා උප පොලිස් මුලාදෑනි කෙනෙක්. දවසක් මේ සුවාරිස් රාළහාමිට අපූරු අදහසක් පහළ වෙනවා. ඒ තමයි භික්ෂූන් වහන්සේ නමක් අපේ ගමට වඩම්මලා, උන්වහන්සේව වස් සමාදන් කරවලා, මහා සංඝරත්නය වෙනුවෙන් චීවර පූජාවක් සිද්ධ...
<< ලිපිය කියවන්න >> |
අයාලේ ගිය සිතක සටහන්
අද සමාජයේ ඉන්න වැඩි දෙනෙක් හරිම කාර්යබහුල අය. කොච්චර කාර්යබහුල ජීවිතයක් ගත කරනවද කිව්වොත් හුස්ම ගන්නවත් වෙලාවක් නෑ. ඒ තරමටම විවිධාප්‍රකාර වැඩ රාජකාරි. මෙහෙම ඉන්න කොට හිතෙනවා "අනේ ආයිත් පුංචි කාලෙට යන්න ඇත්නම්" කියලා. මොකද ඒ තමයි මිනිස් ජීවිතයේ සුන්දරම සහ රසවත්ම අවධිය...
<< ලිපිය කියවන්න >> |
කිවිපති ගලහේනේ හෙන්ද්රික්ගොඩක් දැන උගත් අයව එහෙම හම්බුණම ආගිය තොරතුරු ගැන කතා කරද්දි, ඒ අයගෙන් බහුතරයක් මගෙන් අහනවා ගලහේනේ හෙන්ද්‍රික් පෙරේරා ගැන. මොකද ගලහේනේ හෙන්ද්‍රික් පෙරේරා ජීවත් වෙලා හිටියේ අපේ ගමේ. බොරලැස්ගමුව, රත්තනපිටියේ අපි ඉන්න පාර නම් කරලා තියෙන්නෙත් එතුමාගේ නමින්. ගලහේනේ හෙන්ද්‍රික් පෙරේරා කියලා කිව්වට ගොඩක් අය මෙතුමාව දන්නේ ජී.එච්.පෙරේරා කියලා. ජී.එච්.පෙරේරා කියන්නේ කොළඹ යුගයේ හිටපු දක්ෂ කවියෙක්. ඉතින් "ගමේ විත්ති" ලිපි...
<< ලිපිය කියවන්න >> |
සොදුරු මං සළකුණුඅපි ඉන්නේ රත්තණපිටියේ. රත්තණපිටිය අයිති වෙන්නේ බොරලැස්ගමුවට. බොරලැස්ගමුවේ ඉතිහාස කතාව කලින් ලිපිවල සදහන් කරලා තියෙන නිසා, ආයිත් ඒක ගැන කතා කරන්න...
<< ලිපිය කියවන්න >> |
යකඩ කුරුල්ලෝ
ගෙදරින් පිට ගියාම ගුවන් යානයක්, එහෙමත් නැත්නම් හෙලිකොප්ටරයක් යනකොට ගොඩක් අය හරිම ආසාවෙන් සහ උනන්දුවකින් ඒ දිහා බලාගෙන ඉන්නවා දකිනවා. ඒත් ඉතින් ඒ තියෙන උනන්දුව, ආසාව සහ උද්යෝගය මට නම් මළාටවත් එන්නෙ නෑ. ඒ ඉතින් හැමදාම දකින කුකුළගේ කරමලේ වගේ, අනන්තවත් අපේ ගෙදර උඩින් ගුවන් යානා එහාට මෙහාට යන නිසයි...
|
විමලරතනාභිධාන
මාදුළුවාවේ ඕන තරම් හාමුදුරුවරු ඉන්න පුලුවන්. ඒත් මාදුළුවාවේ හාමුදුරුවො කිව්වම, ඒකෙන් අදහස් වෙන්නෙ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්වයි...
<< ලිපිය කියවන්න >> |
අපේ දහම් පාසල
ඒ, 2005 වසරේ ජනවාරි මස 17 වෙනිදාය. එවකට අප කොළඹ ආනන්ද විද්‍යාලයේ 6 ශ්‍රේණියෙන් සමුගෙන 7 ශ්‍රේණියට පැමිණි කෝඩුකාරයන් වූයෙමු. එදින උදෑසන කාල පරිච්ඡේදයක අපගේ පන්ති කාමරයට, "බුද්ධාගම" විෂය යොදා තිබිණි...
<< ලිපිය කියවන්න >> |
ආදර්ශමත් කතාවක්බොහොම ඉස්සර කාලෙ ඉදන්ම බොරලැස්ගමුවේ තිබුණු ප්‍රසිද්ධ තැනක් තමයි "අල්විස් ආයුර්වේද මධ්‍යස්ථානය" කියන්නෙ.
මේක තිබ්බෙ රත්තණපිටියෙ, ජී.එච්.පෙරේරා මාවත පටන් ගන්න... << ලිපිය කියවන්න >> |