ශාස්ත්රාලයේ කතා
- ආනන්දයේ තෙළෙස් වසක් අකුරු කරනා විට ලබා ගත් අත්දැකුම් -
අනද විදු භූමිය
කොළඹ ආනන්ද විද්‍යාලය නිර්මාණය වෙන්නෙ 19 වෙනි සියවසේ අපේ රටේ ඇති වෙච්ච බෞද්ධ පුනරුදයේ ප්‍රතිඵලයක් විදිහටයි. ඒ වෙන කොටත් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ගේ පානදුරාවාදය ගැන අහලා, ඇමරිකානු ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා, බ්ලැවැට්ස්කි මැතිණිය, මාරි මියුසියස් හිගින්ස් මැතිණිය ලංකාවට ඇවිත් තිබුණෙ. මේ කාලෙ...
<<ලිපිය කියවන්න>> |
පාසල් ජීවිතේ සොදුරු මතකයන්1999 අවුරුද්දෙ මම හිටියෙ 1 කොළ පන්තියෙ. 2000 අවුරුද්දෙ හිටියෙ 2 කොළ පන්තියෙ. මේ පන්ති දෙකම භාරව කටයුතු කළේ අයේෂා ඉලුක්කුඹුර මැඩම්. ඒ කාලයේ පන්තියේ මම සුප්‍රසිද්ධ චරිතයක් වුණේ ඕන මළ දානයක් වුණ ගමන්ම අඩන්න පුරුදු වෙලා හිටපු නිසා. ඒ කාලෙ ගොඩක් සුන්දරයි. වැඩිය ඉගෙන ගන්න තරම් දෙයක් තිබුණෙ නෑ. ගොඩක්ම තිබුණෙ පොඩි...
<<ලිපිය කියවන්න>> |
ගම්පොලෙන් වෙනස් වුණු මම
1999 අවුරුද්දේ , කොළඹ ආනන්ද විද්‍යාලයේ මම 1 වසරේ ඉන්නකොට , අයේෂා ඉලුක්කුඹුර මැඩම් (පoති භාර ගුරුතුමිය), දවසක් එක එක්කෙනාගෙන් අහන්න ගත්තා "ලොකු වුණාම කවුරු වෙන්නද කැමති...? " කියලා. ඉතින් එක එක යාලුවෝ එක එක විදිහේ උත්තර කියන්න පටන් ගත්තා. පයිලට් කෙනෙක්, ඉන්ජිනියර් කෙනෙක්, ඩොක්ටර් කෙනෙක්... ඔන්න ඔය වගේ. ඊ ගාවට මගේ වාරේ...මම මොනවද කියන්නේ...
<<ලිපිය කියවන්න>> |
අපේ ඉතිහාසය සෑර්
නිමල් සර් කියන්නෙ අපි කොළඹ ආනන්ද විද්‍යාලයේ කලා අංශයෙන් 2012 උසස් පෙළ ලංකා සහ ඉන්දීය ඉතිහාසය හදාරන කොට, අපේ විෂය භාර ආචාර්යවරයා විදිහට කටයුතු කරපු සර්. අවුරුදු 13ක පාසල් කාලය තුළ මට මුණ ගැහුනු හොදම ගුරුවරයා. ඒ වගේම මගේ ජීවිත කාලය තුළ මම දැකපු සුන්දරතම මිනිසා. සර්ගෙන් අපිට ගන්න තිබුණු ආදර්ශ ප්‍රමාණය කියලා නිම කරන්න බෑ. මොකද නිමල් සර්...
<<ලිපිය කියවන්න>> |
අපේ සයන්ස් සෑර්
කළු මිටි හාදයෙක් පන්තියට කඩාගෙන ආවා. කොණ්ඩෙ පීරලාවත් නෑ. ෂර්ට් එක හරියට කලිසමට යට කරලත් නෑ. ෂර්ට් එක හොදටම බොත්තම් දෙක තුනක්ම ගලවලා. නිකං රස්තියාදුකාරයෙක් වගේ...
<<ලිපිය කියවන්න>> |
ආනන්දේ සඝ රස බස්
බෞද්ධ පුනරුද සමයේ නිර්මාණය වුණු කොළඹ ආනන්ද විද්‍යාලයේ බෞද්ධාගමික පරිසරය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ කියලා හිතනවා. මොකද ඒවා ගැන අනද විදු භූමිය කියන ලිපියේ මම ගොඩක් කරුණු කාරණා සදහන් කළා. ආනන්ද විද්‍යාලය හදුන්වන්නේ "ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ" කියලා.
<<ලිපිය කියවන්න>> |
සිංහලේ දින දර්ශනය
එදා මේ අවස්ථාවට වරලත් උවැසුරු මැවිසිරු ඊලියන් ද සිල්වා මැතිතුමා, මානව විද්‍යාඥ ආචාර්ය පණ්ඩුල ඇදගම මැතිතුමා, ආචාර්ය සූරිය ගුණසේකර මැතිතුමා, සමන්ති අහුබුදු මහත්මිය,පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මැතිතුමාවගේම අපි සාමාන්‍ය පෙළ කරන කොට බුද්ධාගම උගන්නපු වේපතඉර හේමාලෝක හාමුදුරුවොත් සහභාගි වෙලා හිටියා. එදා හෙළ සිසු හවුලෙන් එළි දක්වපු අභිනව සූර්යය වර්ෂය උදෙසා...
<<ලිපිය කියවන්න>> |
ආනන්දේ කළු ජූලිය2005 අවුරුද්දේ මාර්තු 31 කියන්නේ කොළඹ ආනන්ද විද්‍යාලය උඩු යටිකුරු වුණු දවසක්. ආනන්දයේ එදා මෙදා ඉතිහාසය තුර ක්‍රියාත්මක වුණු දැවැන්තම අරගලය. ඒ තමයි ආනන්දයේ එවකට විදුහල්පතිධූරය දරපු...
<<ලිපිය කියවන්න>> |
අගමැතිතුමා නෑ2005 අවුරුද්දෙ ආනන්දෙ චිත්‍ර කලා සංසදයෙන් සංවිධානය කරපු "අනද රේඛා" චිත්‍ර ප්‍රදර්ශනය තිබ්බේ කලා භවනේ. චිත්‍ර කලා සංසදයේ සාමාජිකයෙක් වෙලා හිටපු නිසා එදා උදෙන්ම ගිහින්, අයියලාට උදව් වුණා උත්සවයේ වැඩ කටයුතුවලට. එදා මහින්ද රාජපක්ෂ මහත්තයටත් ආරාධනා කරලා තිබ්බා, ප්‍රදර්ශනය විවෘත කරන්න එන්න කියලා....
<<ලිපිය කියවන්න>> |
ආනන්දයේ පෙරළියමේ ලිපිය ලිවීමේ ප්‍රධානතම අරමුණ තමයි 1999ට කලින් හිටපු අයියලාටත්, 2012න් පස්සෙ ආනන්දයත් එක්ක අත්වැල් බැඳ ගත්ත අපේ ආදරණීය මල්ලිලාටත්, 1999 - 2012 වසර 13ක කාල පරාසයේ ආනන්දයේ වුණු වෙනස්කම් කිහිපයක් ගැන දැනුවත් කරන එක. අපි එහෙනං කතාවට බහිමු.
1999 ඉදලා 2012 වෙනකන් ගත වුණු... <<ලිපිය කියවන්න>> |