දනාගෙ පලා මල්ල
Follow Me
  • මුල් පිටුව
  • ගමේ විත්ති >>>
  • ----- අපේ ගම
  • ----- පෘතුගීසී ආක්‍රමණය
  • ----- ගමේ පන්සල
  • ----- අපේ දහම් පාසල
  • ----- ආදර්ශමත් කතාවක්
  • ----- විමලරතනාභිධාන
  • ----- අයාලේ ගිය සිතක සටහන්
  • ----- කිවිපති ගලහේනේ හෙන්ද්‍රික්
  • ----- සොදුරු මං සළකුණු
  • ----- යකඩ කුරුල්ලෝ
  • පරම්පරාවෙ කතා >>>
  • ----- කරතොට ශ්‍රී ධර්මාරාම පරපුර
  • ----- වැලිවිට ශ්‍රී සංඝරාජ පරපුර
  • ----- වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න පරපුර
  • ----- ගුණානන්ද සිල්වත් තැන
  • ----- ජපන් රටට ගිය වලස් පැටව්
  • ----- දියතලාවෙන් ලියමනක්
  • ----- සීයාගේ රස කතා
  • ----- පරපුරක අවසානය
  • ශාස්ත්‍රාලයේ කතා >>>
  • ----- අනද විදු භූමිය
  • ----- පාසල් ජීවිතේ සොදුරු මතකයන්
  • ----- ආනන්දයේ පෙරළිය
  • ----- අපේ ඉතිහාසය සෑර්
  • ----- අපේ සයන්ස් සෑර්
  • ----- ආනන්දේ සඝ රස බස්
  • ----- ආනන්දේ කළු ජූලිය
  • ----- සිංහලේ දින දර්ශනය
  • ----- අගමැතිතුමා නෑ
  • හෙළ වෙද නැණ >>>
  • ----- ප්‍රාණික් හීලිං
  • ----- පාරම්පරික රස වෙදකමේ අනුහස්
  • NSBM මතක >>>
  • ----- ගුරුකුලයට අරුණල්ලක් 01
  • ----- ඒ කාලෙ NSBM
  • සොදුරු කතා බහ >>>
  • ----- සංහිදියාවයි ලොවට කියන්නේ
  • ----- මන්දාකිණියෙන් ඔබ්බට
  • ----- රංග භූමිය සිසාරා
  • ----- වයලීනෝ සබැදි කතා
  • ----- වයලීනෝ සබැදි කතා II
  • ----- වයලීනෝ සබැදි කතා III
  • ----- උපසිරැසි කොටන්නෝ
  • ----- සටන් භූමිය මත
  • ----- තුන්වෙනි සීනුව
  • ----- යටගියාව සොයා
  • ----- නටන්නමයි හිත
  • ----- ප්‍රමිත්ගෙ පද පේළි
  • ----- ප්‍රමිත්ගේ සෙනෙහසේ මතකය
  • ----- අරුම පුදුම ප්ලාස්ටික් කරාබු
  • ----- චක්‍රායුධ කැළ
  • ----- චක්‍රායුධ කැළ 02
  • ----- පාද යාත්‍රාවක වගතුග
  • ----- eLearning.lk
  • ----- Miyu Comics
  • යමින් එමින් ගමන් >>>
  • ----- යටිබේරිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත
  • ----- බෝම්බ බිය
  • ----- සිරකරුවන්ද මනුෂ්‍යයෝ වෙත්
  • ----- පන්සල පන්සලක් කරමු
  • ----- ඉසිපතනාරාමය සොයා
  • ----- මුහුදු වෙරළක උදෑසනක්
  • ----- මිල්ලංගොඩ ලොකු රාජා
  • ----- පාවෙන පොත්ගුල
  • ----- ගාලු ප්‍රදීපාගාරය වෙත
  • ----- බස් කතා
  • ----- රෝද තුනේ කතා
  • ----- යාචක සිතුවිලි
  • ----- දළ රළ පෙළ පැරදූ පිළිරු
  • ----- BPISL අමතක නොවන සිදුවීම්
  • ----- ඉරණම් විපාක පතන
  • මගේ කටුගේ >>>
  • ----- රත්තරං ඔරලෝසුව
  • ----- ඉපැරණි වාස්තු විද්‍යාව
  • ----- කැමරා සොහොයුරෝ
  • පරිකල්පිත >>>
  • ----- ජීවිත මතක පද
  • ----- ජීවිත මතක පද 02
  • ----- මිනිසාගේ අනාගතය
  • ----- අඹ බෞද්ධයො
  • ----- මට හිතෙන හැටි
  • ----- පිපුණු මලේ රුව
  • ----- ජල වාෂ්ප සහ අමනුෂ්‍යයෝ
  • ගවේෂණ >>>
  • ----- ගවේෂණ අංක 01
  • ----- ගවේෂණ අංක 02
  • ----- ගවේෂණ අංක 03
  • ----- ගවේෂණ අංක 04
  • ----- ගවේෂණ අංක 05
  • ----- ගවේෂණ අංක 06
  • ----- ගවේෂණ අංක 07
  • ----- ගවේෂණ අංක 08
  • ----- ගවේෂණ අංක 09
  • ----- ගවේෂණ අංක 10
  • ----- ගවේෂණ අංක 11
  • ----- ගවේෂණ අංක 12
  • ----- ගවේෂණ අංක 13
  • අධ්‍යන >>>
  • ----- මාළිගාවේ නාගසිංහම්
  • ----- ථේරවාදී බුදු දහමේ ව්‍යාප්තිය
  • ----- නත්තලේ විරාමය
  • ----- අමතක වුණු පාඩම
  • ----- බීමේ ආදීනව
  • ----- මිත්‍යාවක් මැද හිද
  • ----- ටෙලි රූ මතක 01
  • ----- ටෙලි රූ මතක 02
  • ----- කැමරන්ගේ කැලිෆෝනියන්
  • ----- සැබෑ සොහොයුරු කණ්ඩායම
  • ----- අවාසනාවන්ත ලුසිටානියා
  • ----- ඒ කාලේ Games 01
  • ----- ඒ කාලේ Games 02
  • ----- ජුරාසික් පාර්ක් වැරදි
  • ----- ධර්ම සංගායනා
  • ----- පාට මාරු කරන නැව්
  • ----- මහාමාරි වෛද්‍යවරු
  • ----- පළමු ලෝක යුද්ධය අප්‍රසිද්ධ ඇයි?
  • ----- Titanic - Dunkirk සම්බන්ධය
  • ----- නත්තලේ ගීතය
  • ඇහුණු කතා >>>
  • ----- ඩොටේ අක්කා
  • ----- අපි නොදන්න ඇමරිකා
  • ----- අපි නොදන්න ඇමරිකා 02
  • ----- අපි නොදන්න ඇමරිකා 03
  • ----- ලොකු අයියා
  • ----- නවීගේ දහම් පාසල 01
  • ----- භූත ගෙදර
  • ----- කැවුම් පෙරේතයා
  • ----- තරසර ඇසතු රුක
  • පොඩි පොඩි වැඩ >>>
  • ----- වට්ඨගාමිණීගෙ කතාව
  • ----- කවරයේ කතාව
  • ----- කෝපි මේස පොත
  • අපේ CSS පංතිය>>>
  • ----- CSS පාඩම් අංක 01
  • ----- CSS පාඩම් අංක 02
  • ----- CSS පාඩම් අංක 03
  • ----- CSS පාඩම් අංක 04
  • ----- CSS පාඩම් අංක 05
  • ----- CSS පාඩම් අංක 06
  • ----- CSS පාඩම් අංක 07
  • ----- CSS පාඩම් අංක 08
  • ----- CSS පාඩම් අංක 09
  • ----- CSS පාඩම් අංක 10
  • මම ගැන >>>
  • ----- සංකල්පය
  • ----- අනිත් කෙරුම්
  • ----- මගේ දිනපොත
  • ----- මේ ගැනත් හිතන්න
  • ----- සොදුරු මතක සටහන්
  • ----- මට ලියන්න

අගමැතිතුමා නෑ

පහුගිය දවසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිළ Facebook පිටුවෙ තිබුණු පරණ පින්තූරයක්, අහම්බෙන් වගේ දකින්න ලැබුණා. මේක දැක්කම මටත් පරණ කතාවක් මතක් වුණා.
Picture
​2005 අවුරුද්දෙ ආනන්දෙ චිත්‍ර කලා සංසදයෙන් සංවිධානය කරපු "අනද රේඛා" චිත්‍ර ප්‍රදර්ශනය තිබ්බේ කලා භවනේ. චිත්‍ර කලා සංසදයේ සාමාජිකයෙක් වෙලා හිටපු නිසා එදා උදෙන්ම ගිහින්, අයියලාට උදව් වුණා උත්සවයේ වැඩ කටයුතුවලට. එදා මහින්ද රාජපක්ෂ මහත්තයටත් ආරාධනා කරලා තිබ්බා, ප්‍රදර්ශනය විවෘත කරන්න එන්න කියලා. ඒ කාලෙ රටේ අගමැති. උදේ අටයි ගාණකට තමයි ප්‍රදර්ශනය විවෘත කරන්න තිබ්බේ. ඉතින් එළියෙ කට්ට අව්වෙ ඉදන් පැය එක හමාරක් විතර බලන් හිටියා හිටියා හිටියා හිටියා, ඒත් අගමැතිතුමා ආවෙ නෑ. එදා සෝමා එදිරිසිංහ මහත්මිය, අත්තනායක එම් හේරත් මහත්තයා එහෙමත් ඇවිත් හිටියා. අන්තිමේදි එයාලට කියලා තමයි ප්‍රදර්ශනය විවෘත කළේ.

ඊට පස්සෙ ඉතින් ප්‍රදර්ශනය බලන්න කට්ටිය එනවා යනවා. දවල් 2ට 2.30ට විතර චිත්‍ර කලා සංසදේ අයියලයි, අපියි, අමරා මැඩමුයි පිටිපස්සෙ ශාලාවක විවේක ගත්තා. අපි ඉතින් වාඩිවෙලා විවේකී සුවයෙන් කතා කර කර හිටියා. එක පාරටම සංගමයේ සභාපති අයියා දුවගෙන ඇවිත් කිව්වා "Prime Minister ඇවිල්ලා" කියලා. ඒක අපි කවුරුවත් බලාපොරොත්තු නොවුණු දෙයක්. ඉතින් ඔක්කොමලා දඩිබිඩි ගාලා දිව්වා ඉස්සරහට. කාරණාව ඇත්ත තමයි. අගමැතිතුමා ඇවිල්ලා. අපි එනකොටත් අගමැතිතුමා චිත්‍ර බලන්න පටන් අරගෙන. අපිත් අගමැතිතුමාගෙ ළගින්ම ගිහින් හිට ගත්තා
. පරක්කු වෙලා ආපු නිසා ඒ වෙලාවෙ අගමැතිතුමාට දෙන්න සමරු පොතක් තිබ්බෙ නෑ. ඔක්කොම සමරු පොත් ටික කලින්ම බෙදලා ඉවර වෙලා. අන්තිමේදි ඉතින් එදා මගේ සමරු පොත තමයි, අගමැතිතුමාට දුන්නේ. කොහොම හරි ඉතින් වෙලාවටම නැති වුණත්, ආරාධනාව අහක දාන්නෙ නැතුව, අන්තිම මොහොතෙ හරි ආපු නිසා, අගමැතිතුමා එදා එතන හිටපු හැමෝගෙම ප්‍රශංසාවට ලක් වුණා.

Picture
සමරු පොත
Picture
සාමාජික හැදුනුම්පත
Picture
ඒ කාලෙ (2005)


Get your own Flash MP3 Player

Powered by Create your own unique website with customizable templates.