යමින් එමින් ගමන්
- රට වටා තැන තැන ගාටන විට අහපු දැකපු විවිධ දේ -
සිරකරුවන්ද මනුෂ්‍යයෝ වෙත්
වැලිකඩ බන්ධනාගාරය එහෙමත් නැත්නම් මැගසින් බන්ධනාගාරය කියලා කියන්නෙ ලංකාවේ තියෙන විශාලතම බන්ධනාගාරයටයි. මේ බන්ධනාගාරයේ තමයි ලංකාවේ නම ගිය අපරාධකාරයින්ව, බරපතල වැරදි කරපු අයව රදවලා තියෙන්නෙ. අක්කර 48ක භූමි ප්‍රමාණයකට හිමිකම් කියන මේ බන්ධනාගාරය නිර්මාණය කරලා...
<<ලිපිය කියවන්න>> |
පන්සල පන්සලක් කරමු
Buddhist Places In Sri Lanka ව්‍යාපෘතිය පටන් ගත්තායින් පස්සෙ අපිට, කලින් අවුරුදු වලට සාපේක්ෂව අපේ රටේ තියෙන බෞද්ධ පූජනීය සිද්ධස්ථාන විශාල ප්‍රමාණයක් බලන්න යන්න අවස්ථාව ලැබුණා. මේ ලිපිය ලියන මොහොත වෙන කොටත් (2014.09.07) අපේ රටේ නූතන සහ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන 147කට පා තබන්න අපිට හැකියාව ලැබුනා. අද වෙන කොට...
<<ලිපිය කියවන්න>> |
බෝම්බ බියමැයි මාසයේ 18 වෙනිදා කියන්නෙ ලංකාවට හරිම වැදගත් දවසක්. සාමාන්‍යයෙන් අපි කොයිකවුරුත් මැයි මාසයේ 18 වෙනිදා හදුන්වන්නෙ...
<<ලිපිය කියවන්න>> |
මුහුදු වෙරළක උදෑසනක්
රටක් කියලා නමක් දුන්නට, ඇත්තටම ශ්‍රී ලංකාව කියන්නෙ දූපතක්. මොකද ලංකාව හතර දිශාවෙන්ම වට වෙලා තියෙන්නෙ මහ මුහුදෙන්. අපේ රටේ තරම් සුන්දර වෙරළ තීරයක්, තවත් කොහේ හරි රටක ඇති කියලා හිතන්න අමාරුයි. ඒකට හේතුව තමයි අපේ රටට...
<<ලිපිය කියවන්න>> |
මිල්ලන්ගොඩ ලොකු රාජා
දළදා මාළිගාවේ රාජා ඇතාගේ මරණින් පස්සෙ සධාතුක කරඩුව වැඩම වීමේ භාර දූර කාර්යය හිමි වුණේ මිල්ලන්ගොඩ වලව්වේ "රාජා" ඇතාටයි. 1945 ආනමඩුවෙන් හොයා ගත්තු මේ සද්ධන්තයා, ඒ වෙනකොට හුරු බුහුටි ඇත් පැටවෙක්... ක්‍රමයෙන් වැඩි වියට පත් වෙනකොට ,මේ ඇතෙක් කියලා අදුර ගන්න මිල්ලන්ගොඩ මහත්තයා සමත් වුණේ වැඩෙන දළ යුගලය දැකලා. මිල්ලන්ගොඩ රාජා , දැයෙන් සමු...
<<ලිපිය කියවන්න>> |
පාවෙන පොත්ගුල
සාමාන්‍යයෙන් පුස්තකාලයක් කිව්වම අපි කාටත් මතක් වෙන්නෙ පොත්පත් විශාල ප්‍රමාණයකින් සමන්විත ගොඩනැගිල්ලක්. හැබැයි මේ කියන්න යන්නෙ නම් එහෙම පුස්තකාලයක් ගැන නෙවේ. පාවෙන පුස්තකාලයක් ගැනයි. Logos Hope Valletta කියන නෞකාව ඉතිහාසගත වෙන්නෙ ලෝකයේ විශාලතම පාවෙන පුස්තකාලය විදිහටයි. 1973දි ජර්මනියෙන්...
<<ලිපිය කියවන්න>> |
ගාලු ප්‍රදීපාගාරය වෙත
2013 අවුරුද්දෙ දෙසැම්බර් මාසය ඉවර වෙන්න ඉස්සෙල්ලා ගාල්ල ප්‍රදීපාගාරය බලන්න යන්න අවස්ථාවක් ලැබුණා. එහෙම අවස්ථාවක් ලැබීමත් එක්තරා විදිහකට හරිම දුර්ලභයි. මොකද ප්‍රදීපාගාරය ඇතුළට පිවිසෙන්න නම් විශේෂ අවසරයක් තියෙන්න ඕන. ගාල්ලේ පරණ නගරය ගත්තම, ප්‍රදීපාගාරයටත් විශේෂ ස්ථානයක් හිමි වෙනවා. ගාල්ල අවට මුහුදු සීමාවේ යන එන නැව් සහ බෝට්ටු වලට පණිවිඩ සහ සංඤ්ඥා...
<<ලිපිය කියවන්න>> |
දළ රළ පෙළ පැරදූ පිළිරු
මුහුද ගොඩ ගැලීම කියන්නෙ අපේ රටට අලුත් දෙයක් නෙවේ. ඈත ඉතිහාසයෙත් අපේ රටට එක එක කාල පරිච්ඡේද වලදි මුහුද ගොඩ ගැලුවා කියලා ජනප්‍රවාදවල, පොත්පත්වල සදහන් වෙනවා. ඒත් අපි ඒවා විශ්වාස කළේ නෑ. ඒවා විශ්වාස කරන්න ගත්තෙ 2004 සුනාමි ව්‍යසනයෙන් පස්සෙ. අවුරුදු 6000කට කලින් රාජ්‍ය පාලනය කරපු මහා රාවණ අධිරාජ්‍යයාගේ සමයේ මුහුද ගොඩ ගැලීමක් වුණා කියලා අප්‍රසිද්ධ මතයක් තියෙනවා..
<<ලිපිය කියවන්න>> |
BPISL අමතක නොවන සිදුවීම්
2009 දෙසැම්බර් 22 පටන් ගත්තු අපේ Buddhist Places In Sri Lanka ව්‍යාපෘතිය නිසා අපිට බෞද්ධ පූජනීය සිද්ධස්ථාන 100කට වඩා ප්‍රමාණයක් අධ්‍යනය කරන්න වගේම ගවේෂණය කරන්නත් වාසනාව ලැබුණා. ව්‍යාපෘතියේ උත්පත්ති කතාව සහ අරමුණ ගැන "ගම්පොලෙන් වෙනස් වුණු මම" ලිපියේ දීර්ඝ වශයෙන්...
<<ලිපිය කියවන්න>> |
ඉරණම් විපාක පතන
බුදු දහමේ මූලික ඉගැන්වීම් යටතේ එන ප්‍රධානම ඉගැන්වීමක් තමයි "කර්මය" කියන්නෙ. බුදු දහමට අනුව කර්මය කියලා කියන්නේ සිතාමතා සිදු කරන ඕනෑම ක්‍රියාවක්. හොද ක්‍රියාවක් නම් ඒක කුසල කර්මයක්. නරක ක්‍රියාවක් නම් ඒක අකුසල කර්මයක්. මේ ක්‍රියාවන්...
<< ලිපිය කියවන්න >> |
රෝද තුනේ කතා
බස් කතා ගැන ලියපු එකේ, රෝද තුනේ කතා ගැන නොලියා ඉන්නෙ කොහොමද? ඉපදුනු දවසෙ ඉදලා මේ වෙනකන් එක එක හේතු නිසා ත්‍රීරෝද රථවල, එහෙමත් නැත්නම් ත්‍රීවීල්වල හිසේ කෙස් ගාණටත් වඩා ගිහින් තියෙනවා. ඉතින් එහෙම යනකොට වුණු අත්දැකීම් කිහිපයක් ලිපියක් හරහා බෙදාගන්න හිතුනා...
<< ලිපිය කියවන්න >> |
යාචක සිතුවිලි
පාරේ තොටේ නිතරම යන එනකොට නිතරම හම්බ වෙන පිරිසක් තමයි, අනිත් අයගෙන් උදව් උපකාර ඉල්ලගෙන එන අසරණ මිනිස්සු. බස් කතා ලිපියෙත් බස් එකට ගොඩවෙන අසරණ මිනිස්සු ගැන ලිව්වට, මේ අය ගැන වෙනමම ලිපියක් ලියන්න හිතුනේ බස් එකට...
<< ලිපිය කියවන්න >> |
බස් කතාඔය අර අමාරු, මේ අමාරු, අර ලෙඩ, මේ ලෙඩ කිය කියා අද කාලේ ත්‍රීවිල්වල ගමන් බිමන් ගියාට ඒ දවස්වල නම් හරි හරියට බස්වල ගියා. හරියටම ගණන් හදලා බැලුවොත් ඉතින් අහසේ තියෙන තරු ගාණටත් වඩා වැඩියෙන් බස්වල ගිහින් තියෙනවා. අදත් හිටපු ගමන් බස්වල එහාට මෙහාට යැවෙනවා. මෙහෙම බස්වල යනකොට බස්වලට සමාජයේ එක එක තලවල ඉන්න, එක එක විදිහේ අය ගොඩ වෙනවා. ඉතින් සමාජය...
<<ලිපිය කියවන්න>> |
ඉසිපතනාරාමය සොයාමේ විහාරය පිහිටලා තියෙන්නේ අඩි 530කටත් වඩා උස, විශාල ගල් තලාවක් උඩයි. ඒත් මේ ගල් තලාව නගින්න ඒ තරම්ම අමාරු නෑ. මොකද ගල් තලාවේ හැම තැනම ස්වභාවිකව හෑරුණු වලවල් තියෙනවා. ඒවා උපකාරයෙන් ගල් තලාව තරණය කරන්න පුලුවන්. ටික දුරක් යනකොට තායිලන්ත බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරපු, කුඩා ප්‍රමාණයේ ප්‍රතිමා ගෘහයක් හම්බ...
<<ලිපිය කියවන්න>> |
යටිබේරිය වෙතමීට දවස් කිහිපයකට කලින් සබරගමු පළාතේ, කෑගලු දිස්ත්‍රික්කයේ, කිතුල්ගල යටිබේරිය කියන ගමේ සංචාරය කරන්න අපට අවස්ථාවක් ලැබුණා. එහෙම කරපු සංචාරයේදී හරිම අහම්බෙන් යටිබේරිය බෞද්ධ මධ්‍යස්ථානයට යන්නත්, විහාරස්ථානයේ විහාරාධිපති...
<<ලිපිය කියවන්න>> |
මා දුටු ජූලි 092015 වසරේ බලයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්රමුඛ යහපාලන රජය පිළිබඳව අප රටේ පුරවැසියන්ගේ සිත් තුළ තිබුණු පැහැදීම කල් යත්ම කෙමෙන් කෙමෙන් වියැකී යන්නට විය. ඊට ප්‍රධානතම හේතුව වූයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තිබූ දෑ...
<<ලිපිය කියවන්න>> |