අපේ CSS පංතිය
- CSS නොහොත් HTMLගේ ලොකු මල්ලි -
CSS පාඩම් අංක 01CSS ඉගෙන ගන්න නම් HTML ගැන මූලික දැනුමක් හරි තියෙන්න ඕන. නැතුව හරියන්නේ නෑ. CSS කියලා අපි කෙටියෙන් හැදින්නුවට මේකෙ දිග නම ඇවිල්ලා Cascading Style...
<< ලිපිය කියවන්න >> |
CSS පාඩම් අංක 02වෙබ් පිටුවක ප්‍රධාන Backgrond Image එක අපි ලියන්නේ <body> එක ඇතුළේ. ඒ එකේ Path එකත් එක්ක... එහෙම කළාම, Images ගොඩක් පෙන්නන්න ගන්නවා. එකම...
<< ලිපිය කියවන්න >> |
CSS පාඩම් අංක 03
Box Shadow Property එකේ මුලින්ම දීලා තියෙන්නේ x අක්ෂයට අදාළ px ගණන. yට අදාළ px ගණන තමයි ඊළගට දීලා තියෙන්නේ. ඊටත් පස්සේ දීලා තියෙන්නේ...
<< ලිපිය කියවන්න >> |
CSS පාඩම් අංක 04
වෙබ් අඩවියකින් බලාපොරොත්තු වෙන දත්ත සහ තොරතුරු සැපයීමේ කාර්යය ඉෂ්ඨ සිද්ධ කරන්න වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ Fonts. එහෙමත් නැත්නම් අකුරු. මේ අකුරු පාවිච්චිය...
<< ලිපිය කියවන්න >> |
CSS පාඩම් අංක 05සාමාන්‍යයෙන් Outline කියලා කියන්නේ පිටින් අදින Line එකට. පිටින් අදින Line එකක් තියෙන්න නම් අනිවාර්යෙන්ම ඇතුළතිනුත් Line එකක් තියෙන්න ඕන. මේ වගේ ඒවා Bordersවලට තමයි පාවිච්චි වෙන්නේ...
|
CSS පාඩම් අංක 06
මතකද HTMLවලින් සරලව Navigation එකක්, එහෙමත් නැත්නම් Menu එකක් හදාගත්තු හැටි? මේ පාර Navigation එකේ Structure එක HTML වලින් ගහගෙන, හැඩ වැඩ දාන...
<< ලිපිය කියවන්න >> |
CSS පාඩම් අංක 07
Padding සහ Margin කියන Properties දෙක නැත්නම් වෙබ් එකක් හදනවා බොරු. මේ Properties දෙක අනුව තමයි වෙබ් එකේ සියලුම දේවල් සංවිධානය වෙන්නේ. අපි...
<< ලිපිය කියවන්න >> |
CSS පාඩම් අංක 08
දැන් එහෙනං වැඩ පටන් ගමු. අපි පහුගිය ලිපිවලින් ඉගෙන ගත්තු දේවල්වලින්, පහළ තියෙන වෙබ් පිටුව හදන්න උත්සාහයක් දරමු. බලන්න පහළ තියෙන වෙබ් පිටුව දිහා. දැන් ඔයාලට මේක...
<< ලිපිය කියවන්න >> |
CSS පාඩම් අංක 09
අද වෙනකොට මිනිස්සු Computer වලින් වගේම Tab, Mobile Phonesවලිනුත් Internet එකට පිවිසෙනවා. ඔයාලා දැකලා ඇති එකම වෙබ් එක වුණත් Computer එකෙන්...
<< ලිපිය කියවන්න >> |
CSS පාඩම් අංක 10
හැම Browser එකකම වගේ Inspect Element Tool එක තියෙනවා. හැබැයි ඒවායේ ආකෘති සහ පහසුකම් විවිධයි. මොකද ඒවා Develop කරන්නේ ඒ ඒ Browser එක...
<< ලිපිය කියවන්න >> |