සොදුරු කතා බහ
- වටේ පිටේ ගැවසෙන ප්‍රතිභා පූර්ණ පිරිවරත් සමග -
සංහිදියාවයි ලොවට කියන්නේ
ලෝකයේ තියෙන මාධ්‍යන් අතරින් අද වඩාත්ම ප්‍රබල මාධ්‍යය වෙලා තියෙන්නෙ අන්තර්ජාලයයි. තොරතුරු දැන ගන්න වගේම, විනෝදාශ්වාදය ලබා ගන්නත් බොහෝ දෙනෙක් අද පිවිසෙන්නෙ අන්තර්ජාලයටයි. සයිබර් අවකාශය ඒ තරමටම අද මිනිස්සුන්ට සමීප වෙලා. මේ අතරේ අලුතෙන් සංගීත...
<<ලිපිය කියවන්න>> |
මන්දාකිණියෙන් ඔබ්බට
අශාන් අද ප්‍රකට වෙලා ඉන්නෙ සයිබර් අවකාශය තුළ "තාරකා විද්‍යාව සහ පිටසක්වල ජීවය" ගැන ලිපි ලියන්නෙක් විදිහටයි. අශාන් ඔබේම රස වින්දනය සහ දැනුම වෙනුවෙන්, හැම සතියකම "මන්දාකිණියෙන් ඔබ්බට" බ්ලොග් එක හරහා තාරකා විද්‍යාව සහ...
<<ලිපිය කියවන්න>> |
රංග භූමිය සිසාරා
සතර අභිනයේ උපාය මාර්ග ඔස්සේ ජීවිත අර්ථ නිරූපණය කිරීම තමයි "රංගනය" කියලා කියන්නේ. එහෙම කියන්නේ මම නෙවේ. භරතමුනි පඩිවරයා. අද වෙන කොට රංගන ක්ෂේත්රය කියලා කියන්නේ අපේ රටේ හැම දවසක, පැය 24 පුරාවටම කතා බහට ලක්වෙන ක්ෂේත්රයක්. ඒ වගේම දවසින් දවස අලුත්...
<<ලිපිය කියවන්න>> |
වයලීනෝ සබැදි කතා
අපි ජීවත්වෙන සහ අපිට පෙනෙන ලෝකය තුළ, අපිට නොපෙනෙන ලෝකයක් තියෙනවා කියලා බුද්ධ දේශනාවේ සදහන් වෙනවා. අමනුෂ්‍ය ලෝක, අමනුෂ්‍යයෝ, පුනර්භවය සහ පුනරුත්පත්තිය, අක්ෂර සිද්ධි ගැන එදා විශ්වාස කළේ නැතත්, අද ඒවා විශ්වාස කරන්න තරම් බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. අවුරුදු දෙදහස් පන්සීයකට කලින් බුදු හාමුදුරුවන්...
<<ලිපිය කියවන්න>> |
වයලීනෝ සබැදි කතා IIඅවුරුදු දෙදහස් පන්සීයක් තිස්සේ අපේ රටේ දේශපාලනික, ආගමික, ආර්ථික, සංස්කෘතික සහ සමාජීය අංශවලට සෘජුවම සම්බන්ධ වුණු සාධකයක් විදිහට අලි ඇතුන්ව හදුන්වන්න පුලුවන්. මිනිසා හැරුනුකොට ලෝකයේ ඉන්න බුද්ධිමත්ම ජීවියෙක් වෙන අලි ඇතුන්ට තියෙන්නේ, මිනිසා හා සමාන ජීවන අවධියක්. අපේ රටේ බෞද්ධ සංස්කෘතියත් එක්ක අලි ඇතුන් අපිට හරිම සමීපයි. ඉතින් අද හිතුනා අපේ රටේ හීලෑ අලි ඇත්...
<<ලිපිය කියවන්න>> |
උපසිරැසි කොටන්නෝ
අපේ රටේ සයිබර් අවකාශයේ නිතරම කරක් ගහන අයට නම් "බයිස්කෝප් සිංහලෙන්" කියන නම නුහුරු නුපුරුදු නමක් නෙවේ. ලෝකයේ නිර්මාණය වෙන විවිධ රූපවාහිනි කතා මාලා සහ විවිධ චිත්‍රපට වලට අදාල සිංහල උපසිරැසි කොටස්, අපේ රටේ බයිස්කෝප්...
<<ලිපිය කියවන්න>> |
සටන් භූමිය මතකලාව කිව්වම ගොඩක් අයට මතක් වෙන්නේ සංගීත කලාව. නැත්නම් නැටුම් කලාව. නැත්නම් රංගන කලාව. නැත්නම් ගායන කලාව. එහෙමත් නැත්නම් චිත්‍ර කලාව. එතකොට මොකක්ද මේ සටන් කලාව කියන්නේ? ඒකත් කලාවක් තමයි. අපේ රටේ නම් "සටන් කලාව" කියන වචනය ජනතාව අතරට ගියේ මෑත භාගයේ. ඒ කියන්නේ 2010 වගේ. 2010දි තමයි මහා රාවණ චරිතය...
<<ලිපිය කියවන්න>> |
තුන්වෙනි සීනුවරංගන ක්ෂේත්රය කිව්වම බොහෝ දෙනෙක්ට මතක් වෙන්නෙ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට විතරයි. වේදිකා නාට්‍ය ගැන මතක් වෙන්නෙ බොහොම සුළුතරයකට විතරයි. අද රංගන ක්ෂේත්රයේ ඉන්න ප්රතාපවත් සහ පරිනත ජ්‍යේෂ්ඨ රංගන ශිල්පීන් ටෙලිනාට්‍ය සහ චිත්‍රපටවලට පිවිසෙන්න කලින්, වේදිකා නාට්‍ය හරහා පන්නරය ලබපු උදවිය. "කන්දක් ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක්ද?" කියනවා...
<<ලිපිය කියවන්න>> |
වයලීනෝ සබැදි කතා IIIදර්ශන ප්‍රභාත් ධර්මවර්ධන, එහෙමත් නැත්නම් "වයලීනෝ" කියන්නෙ කවුද කියලා මගේ පලා මල්ලට ගොඩ වදින හුග දෙනෙක් දැන් දන්නවා. ඒ ඉතින් මීට කලින් වයලීනෝගෙ වැඩකිඩ ඉලක්ක කරගෙන "වයලීනෝ සබැදි කතා", "වයලීනෝ සබැදි කතා II"...
<<ලිපිය කියවන්න>> |
යටගියාව සොයා2011 අවුරුද්දෙ අපේ රටේ මානව ඉතිහාස පොතේ අලුත් පිටුවක් පෙරලුනා. ඒ රාජ් සෝමදේව මහත්මයා මූලික වෙලා කරපු කැණීමකින් හම්බුනු, හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ අවශේෂ සොයා ගැනීමත් සමගයි. ඒ අනුව ශ්‍රී ලාංකීය මානව ශිෂ්ටාචාරයේ ඉතිහාස කතාව, මීට අවුරුදු 137 000ක් තරම් ඈත අතීතයකට දිවගියා. මේ අවුරුදු 137 000ක ශ්‍රී ලාංකීය මානව වංශ කතාවේ ස්වර්ණමය යුග සහ ප්‍රධානතම සංධිස්ථාන...
<<ලිපිය කියවන්න>> |
නටන්නමයි හිතඅද අපි කතා කරන්න යන්නෙ නැට්ටුක්කාරයෙක් එක්ක. නැට්ටුක්කාරයෙක් කිව්වම හුග දෙනෙක්ට මතක් වෙන්නෙ වෙස් තට්ටුව පැළද ගත්ත, උඩරට නර්තන ශිල්පියෙක්ව. හැබැයි මෙයා නම් දේශීය නර්තන සම්ප්‍රදායන්ටම සීමා වෙන්නෙ නැතුව විදේශීය...
<<ලිපිය කියවන්න>> |
|
ප්‍රමිත්ගෙ පද පේළි
අද අපේ "සොදුරු කතා බහ"ට එකතු වෙන්නේ අපේ රටේ සංගීත කලාව වෙනුවෙන් නිහඩ මෙහෙවරක යෙදෙන, අන්තර්ජාලය හරහා අප හමුවට එන නවක සහ තරුණ සංගීතවේදියෙක්. ඒ වගේම සොදුරු මිනිසෙක්. ඒ තමයි ප්‍රමිත් ගනේආරච්චි. ඒ විතරක් නෙවේ, මීට වසර කිහිපයකට කලින් අපේ රටේ පවත්වපු ජනප්‍රිය...
<<ලිපිය කියවන්න>> |
අරුම පුදුම ප්ලාස්ටික් කරාබු"ලංකාවෙ 'සමහරක් අය' දොස්තර කෙනෙක් වෙන්න හීන දකින්නෙ සල්ලි හම්බකරන්න. හැබැයි ඇමරිකාවෙ කෙනෙක් දොස්තර කෙනෙක් වෙන්නෙ, එයාට තියෙන ආසාව නිසා. ඇමරිකාවෙ විශ්වවිද්‍යාලවල ඕනම විෂයක් ඉගෙන ගන්න පුලුවන්. අපි හිතමු ඉතිහාසයට ආසාවක් තියෙන, තාක්ෂණික උපාධියක් හදාරන කෙනෙක් ඉන්නවා කියලා. එහෙනන් එයාට පුලුවන් තාක්ෂණික උපාධිය කරන ගමන් ඉතිහාසයත් ඉගෙන ගන්න. මොකද ඇමරිකාවෙ විශ්වවිද්‍යාලවල මතය තමයි 'ඉගෙන ගන්න දෙයක් කවදාවත් අපතේ යන්නෙ නෑ' කියන මතය. දක්ෂතාවය ගණිතය විෂයට තිබුණත්, එයාගෙ ආසාව...
<<ලිපිය කියවන්න>> |
චක්‍රායුධ කැළසංගීතය කියන්නෙ ලොකු කුඩා බාල මහළු සෑම කෙනෙක්ටම ප්රියවුණු කලාවක්. හැබැයි සංගීතයට ඇති ඒ ඒ ආසාවන් සහ රසස්වාදයන්, ඒ ඒ පුද්ගලයා අනුව වෙනස් වෙනවා. එක්කෙනෙක්ට ලස්සනයි කියලා හිතෙන ගීතයක්, තවත් කෙනෙක්ට ලස්සන නොවෙන්න පුලුවන්. ඒක තමයි සංගීතයේ තියෙන විවිධත්වය. වර්තමානය වෙනකොට අනිත් රටවල්වල වගේම, අපේ රටෙත්...
<<ලිපිය කියවන්න>> |
ප්‍රමිත්ගේ සෙනෙහසේ මතකයඅදත් අපේ සොදුරු කතා බහට සම්බන්ධ වෙන්නෙ වෙන කවුරුත් නෙවේ, ප්‍රමිත් ගනේආරච්චිම තමයි. මේ තමයි අපි ප්‍රමිත් එක්ක කරන දෙවෙනි කතා බහ. අපි පළවෙනි කතා බහෙන් ප්‍රමිත්ගේ පෞද්ගලික තොරතුරු, සංගීත ක්ෂේත්රයට පිවිසුනු ආකාරය, සංගීත නිර්මාණ, සංගීතය සම්බන්ධව තියෙන අදහස් වගේ දේවල් ගැන කතා බහ කළා. ඒ ලිපිය හරහා ප්‍රමිත් ගනේආරච්චි කියන්නේ කවුද? කියන ප්‍රශ්නයට අපි පිළිතුරු හෙව්වා. ඒ වගේම අනිත් අතට අපිට ප්රමිත්ගෙන් පිළිතුරුත් ලැබුණා. ඉතින් ප්‍රමිත් එක්ක කරපු පළවෙනි කතා බහ කියවපු නැති අයට, මුලින්ම ඒ කතා බහ රසවිදින්න කියලා...
<<ලිපිය කියවන්න>> |
පාද යාත්‍රාවක වගතුගජුවාම් රුබේරු, හෙළදිව ඓතිහාසික ඛේදවාචකය කියන පොතේ ලංකාව ගැන මෙන්න මෙහෙම සදහනක් කරනවා. "මේ දිවයින මිහිපිට පාරාදීසයක් යැයි කී අය එසේ කියා ඇත්තේ ඒසා කුඩා රටක් එතරම් ධන සම්පත්වලින් පිරී ඇති නිසා විය යුතුය". මෙතනදි ජුවාම් රුබේරු ධන සම්පත් කියලා හදුන්වන්නේ අපේ රටේ පරිසරය, ආර්ථික නිෂ්පාදන සහ සුන්දර...
<<ලිපිය කියවන්න>> |
eLearning.Lk"ලෝකය රගමඩලකි. අපි එහි නළුවො වෙමු". ඒ, විලියම් ශේක්ස්පියර් ලියපු අපි කවුරුත් දන්න ප්‍රකාශයක්. ලෝකය කියන මේ අරුම පුදුම වස්තුව, බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන්නෙ අම්බලමකටයි....
<<ලිපිය කියවන්න>> |
Miyu Comics
සෞන්දර්ය කියන්නෙ සාමාන්‍යයෙන් මිනිසෙකුට නැතුවම බැරි දෙයක්. හැබැයි අද ඉන්න බොහෝ දෙනාට නැත්තෙත් මේ දේම තමයි. ඒ නිසාම තමයි කුඩා දරුවන්ගේ පෙර පාසල් සහ ප්‍රාථමික ළමා කාලවලදී සෞන්දර්යාත්මක දේවල් උගන්වන්නෙ. අනිත් අතට 5 වසරේ සිට ඉහළට යන තෙක් සහ සාමාන්‍ය පෙළ විෂය මාලාවෙත් අනිවාර්ය විෂයක් විදිහට සෞන්දර්ය විෂයක් ඇතුළත් කරලා තියෙන්නෙ. සෞන්දර්යාත්මක විෂයන් කියන කැටගරියේදී චිත්‍ර, නැටුම්...
<<ලිපිය කියවන්න>> |
චක්‍රායුධ කැළ 02අද අපි හමුවෙන්නෙ අපේ පරණ සගයෙක්වයි. ඒ තමයි අශාන් රවිදු යුගන්ත. අශාන් කියන්නෙ පහුගිය දවස්වල Facebook එක හරහා අතිජනප්‍රිය වුණු "මරණානුස්සති" ගීතය නිර්මාණය කරපු "චක්‍රායුධ" සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පියයි...
<<ලිපිය කියවන්න>> |