NSBM මතක
- හරිත සරසවියක් ගැන අහන්නවත් නැති කාලෙක -
ගුරුකුලයට අරුණල්ලක් 01
නුගේගොඩ NSBM එකට සම්බන්ධ වෙලා 2014 මාර්තු 18 වෙනිදට අවුරුද්දකුත් වුණ නිසා ඒක සමරන්න අපේ පංතියේ අය හරි අපූරු වැඩක් කළා. ඒ තමයි දහසක් වූ අගහිගකම් වලින් පෙලෙන දුෂ්කර පාසලකට පුලුවන් ශක්ති ප්‍රමාණය අනුව ආධාර සහ පරිත්‍යාග ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම. අනිත් අය කරනවා වගේ DJ party, අර Dance මේ Dance වලට වඩා හැමෝගෙම කැමැත්තෙන් මේ වගේ...
<< ලිපිය කියවන්න >> |
ඒ කාලෙ NSBM
කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස්පෙළ කරන කාලයෙ මට තේරුම් ගියපු එක දෙයක් තමයි, "කවදාවත් විශ්වවිද්‍යාල ප්රවේශයකට නම් හිමිකම් කියන්න ලැබෙන්නෙ නෑ" කියන එක. ඒකට ප්‍රධානතම හේතුව වුණේ, වාර විභාග පහකම ආර්ථික විද්‍යාව විෂයට F සාමාර්ථ හිමිවීම. ඒ කාලෙ ආසාව තිබුණෙ උසස්පෙළ ප්‍රතිපලවලින් පස්සෙ පුරාවිද්‍යා විෂයට සම්බන්ධ...
<< ලිපිය කියවන්න >> |