මට ලියන්න
දහසකුත් එකක් වැඩ රාජකාරි මධ්‍යයේ, මගේ පලා මල්ල අවුස්සන්න ඔබගේ වටිනා කාලයෙන් මදක් වැය කළාට ගොඩක් ස්තූතියි. ඉතින් මොකද මගේ පලා මල්ල ගැන හිතෙන්නෙ..???? ඔබ සැමගේ අදහස්, උදහස්, යෝජනා, චෝදනා, සහ ගැටළු සටහන් කරන්න වෙන් කෙරුණු ඉඩ කොටසයි මේ...!!!!!!